Windows 10 වල WiFi Network එකක් Forget කරන විදිහ

Windows 10 වල WiFi Network එකක් Forget කරන විදිහ

2369
0
SHARE

WiFi පාවිච්චි කරලා Internet යන අයට Windows 10 දාගත්තහම තියෙන ප්‍රශ්ණයක් තමයි WiFi Network එක Forget කරන්නේ කොහොමද කියන එක. Windows 8/8.1 වලට වඩා ටිකක් වෙනස් විදිහකට තමයි Windows 10 වල WiFi Network එකක් Forget කරන්න තියෙන්නේ.

අපි බලමු කොහොමද Windows 10 වල WiFi network එකක් Forget කරන්නේ කියලා.

මුලින්ම “Settings” වලට යන්න ඕනෙ.

1

“Settings” වල තියෙන “Network & Internet” වලට යන්න ඕනෙ.

2

දැන් WiFi යටතේ තියෙනව “Manage Wi-Fi settings” කියන එක තෝරන්න ඕනෙ.

3

දැන් “manage WiFi settings” Window එකේ පහලට එන්න.පහලින් known networks List එක පෙන්නාවි.ඒ List එකේ Forget කිරීමට අවශ්‍ය Wi-Fi network එක උඩ Click කරන්න. ඊටපස්සේ ලැබෙන Forget Button එක Click කරන්න.

4

5

දැන් වැඩේ හරි.ආයිත් ඒ Wi-Fi network එකට connect වෙනකොට අළුත්ම Wi-Fi network එකකට Connect වෙනවා වගේ Password එහෙම තියෙනවානම් ඒවා ඇතුලත්කරලා connect වෙන්න පුළුවන්.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY