Know it, Prove it තරඟයේ තරඟ කරන්න ඔබත් කැමතිද?

Know it, Prove it තරඟයේ තරඟ කරන්න ඔබත් කැමතිද?

3261
0
SHARE

අද මම කියන්න යන්නේ ටිකක් වෙනස් දෙයක්. මම Microsoft Virtual Academy එක ගැන පසුගිය ලිපියකින් කතා කරා ඔබට මතක ඇති. අද මම කතා කරන්න යන්නේ MVA එකෙන්ම මේ දවස් වල දීලා තියෙන තවත් challenge එකක් ගැන. ඒ තමා Know it, Prove it. මේකේ තියෙන්නේ MVA එකෙන් දීලා තියෙන challenges cover කරන එක. මේ තරඟය අපි හිතනවට වඩා ටිකක් අමාරුයි, මොකද මේ challenges complete කරන එක ඒ තරම් ලේසි නෑ. මේවා complete කරපුවම ඔයාලට unique badges හම්බෙනවා.ඔයාට පුලුවන් ඒවා publish කරන්න ඔයාගේ යාලුවන්ටත් පේන්න.

මේ තරගය මැයි 17 ඉවර වෙනවා. ඒ නිසා හැකි ඉක්මනින් තරග කරන්න ඔයත් උත්සාහ කරන්න. තරඟය ගැන වැඩි විස්තර වගේම Terms and conditions ගැන වැඩි දුරටත් දැනගන්න මෙතැනින් පිවිසෙන්න.

Know it, Prove it තරඟ වදින ඔයාට මේ වගේ challenges තමා complete කරන්න තියෙන්නේ.

  • Game Development –  Professional tools use කරලා Mobile සහ PC වලට game හදන හැටි ඔයාට ඉගෙන ගන්න පුළුවන්. 
  • Build Apps with Xamarin – මේ challenge එකේ ඔයාට දෙන්නේ C# language යොදාගෙන එක code එකකින් Android, IOS සහ Windows mobile 3ටම apps හදන්න. ඒ වගේම Azure mobile development පැත්තත් ඉගෙන ගන්න ඔයාට පුළුවන්.

  • Build intelligence into your apps – මේකෙදි ඔයාට පුලුවන් වෙනවා machine learning ගැන ඉගෙන ගන්න වගේම සහ cognitive service ගැන ඉගෙන ගන්න.

  • Web Development for Beginners – ඔයාට වචනෙන්ම තේරෙනවනේ? මේකෙදි ඔයාලට පුළුවන් web development මුල ඉදල ගොඩක් සරලව ඉගෙන ගන්න.

  •  Azure for IT pros – මෙතනදී දෙන challenge එක තමා IT professional කෙනෙක් විදියට කොහොමද Azure infrastructure එක පාවිච්චි කරන කියන එක.

  •  IT pro Fundamentals – මෙතනදී නමින් තිබුනත් IT professional එකේ fundamentals කියල, ඇත්තටම මෙතැනදී කියලා දෙන්නේ networking ගැන සහ IT professional කෙනෙක් විදියට වැඩ කරද්දී අවශ්‍ය අනිත් දේවල් ගැන තමයි.

කලින් කිවුවා වගෙ මැයි 17 වෙනකම් විතරයි මේ අවස්තාව තියෙන්නේ. ඒ නිසා ඔයාලත් පරක්කු වෙන්නේ නැතිව ඉක්මනට මේ challenge වලින් එකක් හරි කරලා unique badge එකක් win කරන්න උත්සාහ කරන්න.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY