Microsoft වෙතින් නවතම NOKIA 230 Featured Phone එක වෙළඳපළට…

Microsoft වෙතින් නවතම NOKIA 230 Featured Phone එක වෙළඳපළට…

3504
0
SHARE

NOKIA දුරකථන වලට තාමත් ඇලුම් කරන පාරිභෝගිකයන් හට සතුටුදායක කාරකයක් ගැනයි මෙ. 2015-11-26 දින MICROSOFT සමාගම විසින් නවතම දුරකථන 2 ක් NOKIA 230 හා NOKIA 230 Dual SIM වශයෙන් වෙළඳපළට හඳුන්වා දී තිබෙනවා. ඇත්තෙන්ම මෙවා සාමාන්‍ය දුරකථන. නමුත් Smart Phone වල දක්නට ලැබෙන විශේෂතා කිහිපයක් මෙවගෙද දකින්න පුළුවන්.

ඉදිරිපස හා පිටුපස 2mp camera දෙකකින් හා flash light  දෙකකින් සමන්විත වන මෙම දුරකතනයේ තිරය අඟල් 2.8න් (240×320) යුක්ත වේ. තවද  Facebook, Twitter, Bing Search, MSN Weather සහ Opera’s data-saving Mini Browser මෙහි ඇති ප්‍රධාන Apps කිහිපයකි .Aluminum Back Cover එකකින් යුත් හුරුබුහුටි ජංගම දුරකතනයක් වන NOKIA 230  සඳහා Apps සහ games බාගත කිරීමට ද හැකියාව ඇති අතර 32GB external මෙමරියක්ද භාවිතා කිරීමෙ හැකියාව ඇත. මෙම වසර අවසානයේ දී ආසියකරයේ රටවල වෙළඳපළට නිකුත් වීමට නියමිත NOKIA 230 දුරකතන $55 වැනි මුදලකට මිල දී ගැනීමේ හැකියාව දැන් ඔබටත් ඇත.

 

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY