Xbox one සදහා වූ Quantum Break Video Game එක, වේගයෙන්ම අලෙවි වන...

Xbox one සදහා වූ Quantum Break Video Game එක, වේගයෙන්ම අලෙවි වන Video Game එක බවට පත්වෙයි.

2366
0
SHARE

Quantum Break යනු මේ දිනවල වඩාත් ජනප්‍රිය Video Game එකක්. Remedy Entertainments හි sci-fi shooter category මත පදනම්ව නිර්මාණය කරන ලද මේ පරිගණක ක්‍රීඩාව බහුතරයක් දෙනාගේ ප්‍රසාදයන්ට ලක්වුවා. එළිදැක්වූ පළමු සතියේම බොහොමයක් දෙනා මිලදීගත් Video Game එකක් ලෙසත් මෙය දැක්විය හැකියි.

Eurogamer සගරාව සහ Microsoft හි Xbox Games හි ප්‍රචාරණ අංශයේ ප්‍රධානි Aaron Greenberg උපුටා දක්වමින් “Quantum Break යනු වර්තමානයේ පවතින consoles වෙනුවෙන් නිර්මාණය කරන ලද ඉතා වේගයෙන් ප්‍රචලිත වන ක්‍රීඩාවකි”. මේ සියල්ලේම අවසානයේ Microsoft Game Studios for Xbox One යටතේ එළිදැක්වූ ඉතා හොද අදායමක් උපයා දෙන ක්‍රීඩාවක් ලෙස Quantum Break නම් කර හැකිය.

උපුටා ගැනිම: neowin.net

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY