windows 10 වල Messaging + Skype apps සදහා update එකක්.

windows 10 වල Messaging + Skype apps සදහා update එකක්.

2447
0
SHARE

Microsoft සමාගම විසින් අද දිනයේදී Messaging + Skype app සදහා අලුතින් update එකක් release කරලා තියෙනවා. අලුත්ම update එක මගින් usersලාට animated emojis පාවිච්චි කිරීමේ අවස්තාව ලැබෙනවා. මේ අනුව windows 10 සමග පැමිණෙන native messaging app එක සහ ඔබ යවන Skype emoji messages animate වෙනවා ඇති.Messaging + Skype apps_1

මීට අමතරව අලුත් update එකේ සුළු සුළු User Interface improvements කිහිපයක් ඇතුලත් කර තිබෙනවා.  මේ අනුව sidebar එකේ active conversation නිල් පැහැති border එකකින් පෙන්නුම් කරන අයුරු ඔබටත් බලාගන්න පුළුවන් වේවි.

Messaging + Skype apps_3

මෙම update එකේ build number එක 1.11.19004.0 සිට 2.12.9011.0 දක්වා වෙනස් වී ඇති නමුත් Microsoft සමාගම විසින් මේ සදහා changelog එක ඇතුලත් කර නොමැති නිසා, update එකේ සියලුම වෙනස්කම් ගැන ඉදිරිපත් කිරීමට අපහසුතාවයක් ඇත. කොහොම වුනත් මේ පිලිබදව තවත් අලුතින් විස්තර දැන ගත් සැණින් windowsgeek.lk හරහා අපි ඔබව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙමු.

 

source : www.winbeta.org

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY