Where’s My Mickey? මගේ මිකී කොහෙද?

Where’s My Mickey? මගේ මිකී කොහෙද?

2293
1
SHARE

 

Microsoft Windows Store හි දක්නට ලැබෙන වඩාත් ජනප්‍රිය game එකක් වන Where’s My Mickey? නම් ක්‍රීඩාව. levels 100+ වඩා ප්‍රමාණයකින් යුක්ත මෙය Adventure වර්ගයට අයත්  Mobile Game  එකක් වන අතර wind, clouds and rain යන කාලගුණය මත පදනම්ව මෙම ක්‍රීඩාවට ජවයක් එක්කිරීමට   Disney සමාගම කටයුතු යොදා  ඇත. Bonus Levels ගැනීම සදහා puzzles මගින් එය සොයා අවශය ලකුණු ලබා ගත  හැක.Disney සමාගම විසින් Juny 17 දක්වා කාලය තුල  නොම්ලේ ලබාදෙන අතර  ඉන්පසු Download  කරගැනීමට නම් මුදල් ගෙවිය යුතුවේ.

Where’s My Mickey? එකෙහි Screenshot  කීහිපයක් පහළින්

c9dae5fd-a703-4abd-ad46-43da82b7c896

e8e584c8-acf8-4042-9b74-bd6bf0ef4cc3

 

 

 

 

 

 

 

 

Where’s My Mickey? Video එක පහළින් බලන්න

Where’s My Mickey? for Windows Phone

dsdsd

Comments

comments

1 COMMENT

LEAVE A REPLY